(අජන්ත කුමාර අගලකඩ)
කන්න දෙකක් තිස්සේ වගාකිරීමට නොහැකි බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.
නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබාදෙන්නැයි ජනපති දුමින්ද දිසානායක ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිගේ පුද්ගලික ධනයෙන් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. මේ හදන්නේ වෙන සෙල්ලමක් පටන් ගන්න. පෝර සමාගම්වලට කල්ල මරේ.
ජන්දෙ නිසා ගානට, පිළිවෙලට, කාටවත් සැක නොහිතෙන විදිහට ජන්ද අල්ලස් දෙන්නේ ඔන්න ඔය විදිහටයි.
මෙය තවත් නැති ප්‍රශ්නයක් ඉල්ලා ගැනීමකි. මොවුන් මැතිවරණ වාසි ලබාගැනීම සඳහා මෙවැනි යෝජනා ඉදිරිපත් කරන බව පෙනේ. පොහොර සඳහා ගොවීන්ට මුදල් දී තිබියදී නොමිලේ දිය යුත්තේ ඇයි?
අල්ලස්වලටත් සම්බන්ධයි. රජයේ ඇමැතිවරුන් ඒක්ක සියල්ලන්ම හැංගිලා ...
කෘෂිකර්ම ඇමැති, උන්නැහේ අර නෝනට අයිති හිස් බිල්ඩිමකට මාස් පතා පිනට ගෙවන මිලියන ගණන් කුලියෙන් බැරි ද රට පුරා ගොවීන්ට අවුරුදු ගානක් තිස්සේ පෝර ටික නොමිලේ දෙන්න! ඇමතිතුමාගේ සේවයෙන් ප්‍රයෝජනයක් වුනේ ඒ නෝනට විතරයි වගේ...
නොමිලේම දීලා ඡන්දෙ ගන්න බැහැනේ?