(ටෝනි කරුණානායක)
ඔක්තෝම්බර් 2 වැනි දා දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවක් මිගමුව බන්ධනාගාරයේ මිය යාම සම්බන්ධයෙන් එවකට දිවුලපිටි පොලිසියේ සිටි හිටපු වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd