කේපාපිලව් ඉඩම් අක්කර 189ක් මුල් පදිංචිකරුවන්ට
මුලතිව්, කේපාපිලව් ගම්මානයේ ආරක්ෂක අංශ යටතේ පැවති ඉඩම් අක්කර 189ක් යළිත් මුල් පදිංචිකරුවන්ට ලබාදීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට (19) සිදුකෙරේ.