(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික විගණන පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා අත්සන් කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව අනුව එම කටයුතු සිදුකළ බවද කතානායකවරයා කීය.
ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 5 වැනි දා පැවති අතර සශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එම පනත සම්මත කෙරිණි.
මේ අනුව ජාතික විගණන පනත අද (17) සිට බලාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක් නිසා වෙන්න ඇති කවුරුත් කොමෙන්ට් නොකර තියෙන්නෙ. අනික ගොසිප් එකකුත් නෙවියි.