ඩයනා උදයංගනී 

බදුල්ල සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය අද (18) අලුයම 5.40ට පමණ   අඹේපුස්ස ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කොළඹ දෙසට දුම්රිය ධාවනය ප්‍රමාද බව වාර්තා වේ.