උතුරු පළාත් මන්ත්රීවරු - හමුදාව කිලිනොච්චියේදී වචන හුවමාරුවක
කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන් හා ප්රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.