මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණ වුණේ රාජපක්ෂලාගේ වරදින් - විජිත හේරත්
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂලා ඇති කළ කොට්ඨාශවල වරදින් බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අනාගතයේ දවසක කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.