‘කොළඹ ගොඩනගන්න ජල සැපයුම අවශ්‍යයි‘ - චම්පික
කොළඹ නගරයේ දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය පැය 24 දීම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලයට ලබාදිය යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.