අඹගමුව කෑලි වලට කැඩීමට එරෙහිව අධිකරණයට යන්න සැරසෙයි
අඹගමුව ප්‍රාදේශිය සභාව මස්කෙළිය, නොර්වුඩි සහ අඹගමුව වශයෙන් තුනකට වෙන් කිරීමේදී අතිබහුතර දමිළ ජනතාවක් සිටින මස්කෙළිය කොටිඨාසයට ශ්‍රී පාදස්ථානය අයත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව කන්ද උඩරට ප්රගතිශීලි ජනතා ව්‍යපාරයේ සභාපති හා හිටපු අඹගමුව ප්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රයනන්දරාජ මහතා පැවැසීය.