පල්ලෙකැලේ රක්ෂිතයේ දැව කැපු දෙදෙනෙක් අත්අඩංගුවට
අනුරාධපුර, මාතලේ, කුරුණෑගල දිස්ත්රික්කයත් අතර මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සහිත රක්ෂිතය මහා පරිමාණයෙන් යන්ත්ර සූත්ර දමා එළිපෙහෙළි කිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරී සමත්වුහ.