(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් දහයක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (18) දැක්වීය.
කතානායකවරයා මේ බව දැක්වුයේ සභාව ආරම්භයේදී නිවේදන ප්‍රකාශයට පත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd