(ජයන්ත සමරකෝන්)
ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා මෙතෙක් හැඳුනුම්පත් ඉල්ලුම්පත් එවා නැත්නම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
දැනට ලැබී ඇති ඉල්ලුම්පත් ලක්ෂ තුනහමාරක් අතරින් ලක්ෂ තුනක පමණ හැඳුනුම්පත් සංඛ්‍යාවක් සකස්කර යවා ඇතැයිද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඒකත් සල්ලි ගෙවලා හදන්න එපැයි..