(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලත් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කර අත් අඩංගුවට ගන්නා ලෙස පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (18) රජයෙන් ඉල්ලා සිටියාය.
අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සේවයේ යෙදී සිටියදී පරීක්ෂණ වලට බාධා සිදුවන බැවින් මෙම ඉල්ලීම කරන බවද ඇය කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා කල පුද්ගලයාට රාජ්‍ය ආරක්ෂාව අවශ්‍ය නිසා ඔහුව රිමාන්ඩ් භාරයේ තැබීම සුදුසුය!