මනෝප්‍රිය ගුණසේකර
ලීට්රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
නඩුවේ සාක්කිකරුවන්ට එදින අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරිමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්මැස්සන්ගේ නඩු අහවර කරලා තෝරු, මෝරු අල්ලනන හදන කොට වෙසක් පෝය දෙක ගෙවිලා තියෙයි ඔන්න.