(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමතිවරුන් මේ සභාවේ අනිවාර්යයෙන් ම සිටිය යුතු බව තමා නැවතත් දැනුම් දෙන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් අලුත් ස්ථාවර නියෝග පවා හඳුන්වා දී ඇතැයි කතානායකවරයා කීවේය.
කතානායකවරයා මේ බව පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට බොහෝ ඇමැතිවරුන් සභාවේ නැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කළ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd