වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරයි පොල් ඉඩම් කැබිලි කිරීම හේතුවෙන් පොල් වගාවට සිදුවෙමින් පවතින හානිය සැළකිල්ලට ගෙන විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන තුරු වයඹ පළාත් තුළ පොල් ඉඩම් කැබලි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට 07 March 2018
කන්ද උඩරට ‘නිල් මහ හටන’ කල් යයි මේ මස 9 සහ 10 යන දින වලදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව 07 March 2018
නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 07 March 2018
බිම් බෝම්බ ඉවත්කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලෝකයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කොට තිබීම පිළිබඳව තමන් සතුටු වන බව බිම්බෝම්බ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත 07 March 2018
සියලු සමාජජාල පාලනයට පියවර මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. 07 March 2018
නුවරට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය කියයි. 07 March 2018
මහනුවරට යළිත් ඇදීරි නීතිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 07 March 2018
කසල උරයකින් මළ සිරුරක් හමුවෙයි කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කලු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 07 March 2018
වවුනියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි වවුනියාවේ පූන්තෝට්ටම් අන්නා නගර් හා මදීනා ගම්මානය අතර පිහිටි ආගමික ස්ථානයක් ඉදිරිපිට අද (7) අළුයම 2 ට පමණ කිසියම් පිරිසක් විසින් ටයරයක් පුළුස්සා යාම හේතුවෙන් ගම්වාසීන් දැඩි බියට පත්ව ඇති බව පවසති. 07 March 2018
හදිසි නීති ගැසට් පත්‍රය පිටවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කර තිබේ. 07 March 2018
ජාතිය - ආගම පදනම්කරගනිමින් ගැටුම් ඇතිකරගැනීම විනාශයට හේතුවයි - මල්වතු අනුනාහිමිවරු කියති ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ. 06 March 2018
නීතිය කැඩුවොත් ඇපත් නෑ නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 06 March 2018
ලංකාව ඔටෝවා සම්මුතියට එක්වීම අන් රටවලට ආදර්ශයක් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතියට එක්වීමෙන් හා සම්මුතියට අනුව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපයේ සහ ලෝකයේ අන් රටවලට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමට හැකියාව ඇතැයි පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු අද (6) ප්‍රකාශ කළේය. 06 March 2018
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 06 March 2018
ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 06 March 2018
රුසියානු ගුවන් යානාවක් කඩා වැටී 32ක් මියයති රුසියානු ප්‍රවාහන ගුවන් යානාවක් සිරියාවේදි කඩාවැටීමෙන් එහි ගමන්ගත් 32දෙනාම මියගොස් ඇතැයි ආරක්ෂකඅංශ පවසයි. අනතුරට පත්වන අවස්ථාවේ යානයේ මගීන් 26 දෙනකු හා කාර්යයමණ්ඩලය හයදෙනකු ගමන් කර ඇති බව ද සඳහන් වේ. 06 March 2018
ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාවට පොලිසියේ 1000ක් ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව සඳහා පොලිසියේ 1000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 06 March 2018
මහනුවර පාසල් හෙටත් වහලා මහනුවර පාසල් හෙට දිනයේද වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 06 March 2018
තොන්ඩමන් මස්කෙළියේදි සත්‍යග්‍රහයක මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොන්ඩමන් මහතා සහ පක්ෂයේ උප සභාපති ඇතුලූ ආධාරකරුවන් සමඟ මස්කෙළිය පොලිසිය ඉදිරිපිට අද (06) සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 06 March 2018
මුලදිම පාලනය කළා නම් මේටික වෙන්නේ නෑ - කබීර් හෂිම් මුලදී අදාළ අංශ නිසි අවධානයක් යොමු නොකිරීම නිසා තෙල්දෙණියේ ගැටුම් ව්‍යවසනයක් දක්වා දුරදිග ගිය බව නිවේදනයක් නිකුත් කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 March 2018
ප්රචණ්ඩ ක්‍රියා ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් ප්රචණ්ඩ ක්‍රියා සිදු කළ පාර්ශව වලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 06 March 2018
නුවරට යළිත් ඇඳිරි නීතිය තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. 06 March 2018
මාලක සිල්වාගේ නඩුව කල් යයි මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා ඇතුලූ පිරිසකගේ නඩුව ලබන ජුලි 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (06) නියෝග කළාය. 06 March 2018
ගංගොඩවිල ජ්‍යෙෂ්ඨ නිතිඥයකු අත්අඩංගුවට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයකු අද (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 March 2018
අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - ජනපති සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 06 March 2018
ලක්ෂ දහයක මත්කුඩු බොරලැස්ගමුවෙන් බොරලැස්ගමුව හා ඒ අවට ප්‍රදේශවලට මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු මත්කුඩු තොගයක් සමඟ අද (06) පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 06 March 2018
මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක මුස්ලිම් ජනතාවට නිසි පරිදි ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අද (6) පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ මුලසුන ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. 06 March 2018
මේජර් නෙවිල් වන්නිආරච්චිට දඩ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (6) නියම කළාය. 06 March 2018
අම්පාර බසයේ දී වෙඩි තැබූ අය අත්අඩංගුවට අම්පාර බස් රථයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන අඳු පැලෑනේ සුජී යන අය ගල් කටස් ගිනි අවියක් සමග තංගල්ල 06 March 2018
වෛද්‍ය සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර දෙසැම්බරයේ සිට වෛද්‍ය සිසුන්ගේ පංති වර්ජනය නොවැම්බර් මාසයේ දී අවසන් වු හෙයින් දෙසැම්බර් සිට සාමාන්‍ය පරිදි මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම සිදුකෙරෙන බව මහපොළ භාරකාර අරමුදල සඳහන් කරයි. 06 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026