2026 මුල් මාස හයේ ත්රිකුණාමලය වරායේ ලාභය රුපියල් මිලියන 958
අනතුරුව වරාය අධිකාරියේ ජේෂ්ඨ නිළධාරීන් සමඟ 2026 වසරේ ත්රිකුණාමලය වරායේ ප්රගතිය ගැන සාකච්ඡාවකට සහභාගී වූහ.එහිදි වරාය නේවාසික කළමණාකාර සරත් කුමාර මහතා 2024 වසරට වඩා 2025,2026 වසර වල වරායේ මෙහෙයුම් කටයුතු ගැන කරුණු පැහැදිළි කර අතර, 2025 වසරේ ඉපයූ ශුද්ද ලාභය රුපියල් මිලියන 1129 බවත් 2026 ගොවුණු මාස හයේ රුපියල් මිලියන 958 ලාභයක් ලබා ඇති බවත් ප්රකාශ කළේය.