‘හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක්’
ජපානය, වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවකට ප්රහාර එල්ල කර ලක්ෂ ගණන් මිනිස් ජීවිත විනාශ කර දෑත්වල ලේ තවරාගත් ඇමරිකාව අපේ හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිලුවක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (17) පැවසීය.