
(ඉන්දිකා රාමනායක)
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම නිවාඩු අවලංගු කිරිම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

(ඉන්දිකා රාමනායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd