(තිලකරත්න දිසානායක)
රෝහල්වලට පැමිණීම සීමා කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ජනතාව වෙත දැනුම්දීමක් කර සිටී.
විශේෂයෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණීම එක් අයෙකුට පමණක් සීමා කරන ලෙස දැනුම්දෙන අධ්‍යක්ෂවරයා එසේ පැමිණෙන තැනැත්තා එකම අයෙකුවීම ආරක්ෂිත බව ද පැහැදිලි කළේය.
රෝහලට පැමිණීමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් විශේෂයෙන්ම මුව ආවරණ පැළඳීම විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd