
පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන් පිටව ගියේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණෙන ලෙස සැප්තැම්බර් 22 වැනිදා කළ දැනුම් දීමට අනුව ඒ මහතා අද(05) එහි පැමිණියේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ආණ්ඩුව ඔලුව අතගාලා ටොකු අනිනවා වගේනේ. රාජපක්ෂලා 2015 පරාජය කළේ නැහැ.. දැන් ලෑස්ති වෙන්න අඩි 6ක් උඩින් යන්න.
බලමුකෝ.. මේ රටේ නීතිය මොනතරම් දුරට සර්ව සාධාරණද, අපක්ෂපාතීද, සැමට සාධාරණද කියලා.
කෝ දැන් අර උපදෙස් දුන්නු සගයෝ රැල? බලය වෙනුවෙන් අහිංසක ජනතාව මරා දාපු සිංහල කල්ලියත් මතු භවයක සහරාන්ලා ගිය ලෝකෙටම යන ලෙසයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ.. ශ්‍රී ලංකා අධිකරණයෙන් ගැලවුණත්, දෙවියන්ගේ අධිකරණයෙන් ලැබිය යුතු දඬුවම ලැබේවි, දැනුත් මතු ඉපදෙන හැම භවයකමත්... ! ඒ සාහසික අපරාධය කළ සියල්ලන්ටම ශාප වේවා!!
මෙලෝ රහක් නැති දිව දෙකේ ගති තමයි. ලංකාවම අපකීර්තියටම පත්කරනවා.
උක්ගහ නැමෙන්නේ හුළං හමන අත අනුවයි. මුක්කුව ගහගෙන ඇති නිසා බලමු නීතියත් නැමෙන්නේ ඒ අතටද, මේ අතටද කියලා..