(රොමේෂ් මධුසංඛ)
යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.
පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කොට නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය.
එම පිරිස්වල සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.
මේ අනුව කොරෝණා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරනා ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.ළ කාන්තාවක බව පැවසේ.
පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය. එම පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යාපනයේ කාන්තාවකටත් කොරෝනා