
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වැළඳුණු රෝගියෙකු කළුබෝවිල රෝහලෙන් මුදා හැර ඇති බවට වෛද්‍යවරයෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කිසියම්රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කළුබෝවිල රෝහලට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සැකකරු තමාගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ ව්‍යාජ තොරතුරක් මුදා හැර ඇති බවට අදාළ වෛද්‍යවරයා වැල්ලවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැල්ලවත්තේ පදිංචි පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න ඇට්ටි හැලෙන්න.
ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළා ඔහුගේ කතාවක කොටසක් කපාහැර අතරමැද කොටසක් පල කිරීම නිසා ආරක්ෂක ලේකම් රිෂාඩ්ගේ ගුණ ගායනා කල බවට නිව්ස් එකක් පල කල බවට.
ඕනෑම උපකරණයකින් නිසි ඵලප්‍රයෝජන ගත හැක්කේ බුද්ධිමත් මිනිසුන්ට පමණකි.. මෙවැනි මෝඩයන් ඒවා සමාජ පරිහානියට යොදා ගන්නා බව මෙයත් හොඳ උදාහරණයකි.. අප තරයේ විශ්වාස කරනවා මොන පාලන අධිකාරිය බලයේ සිටියත් මෙවන් තිරිසනුන්ව හඹා ගොස් "මරා දැමිය යුතු" බවට.. එය අප නොබියව පවසන්නෙමු. මක්නිසාදයත් සමාජයට අහිතකර යමක් තිබේද එය සමාජයෙන් ඈත් කිරීම ඉතාමත්ම සාධාරණ බැවිනි.
දැන් සමහර බයියන්ට වෙනදා වගේ රෙදි නැන්දගේ වැඩේ කරන්න බෑ වගේ.
ෆේස්බුක් කියන්නේ ලොව දියුණු රටවල රටේත්, මිනිසාගේ ත්, ප්‍රයෝජනයට යොදාගන්නා අතිශයින්ම දියුණු සන්නිවේදන ක්‍රමවේදයක්. ඒත්, මේ රටේ වලිගය නැති මිනිස් වෙස්ගත් ඇතැම් පිරිසක් මේ දියුණු මාධ්‍යය තමාගේත් අන් අයගෙත් යහපතට යොදවනවා. මේ ගැන හරිහැටි අවබෝධයක් නොමැති මිනිසුන් ෆේස්බුක් එකට බනිනවා. ඒක හරියට උයාපිහා ගන්න හා අනෙකුත් ප්‍රයෝජනවත් වැඩ වලට යොදාගන්නා ගින්දර වලින් අනුන්ගේ ගෙවල් ගිණි තිබ්බාම ගින්දරට බනිනවා වගේ වැඩක්.