කෝටි 11 රත්‍රං තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. 16 February 2020
වයිරසයෙන් මිය ගිය ගණන 1600 දක්වා ඉහළට කොරෝනා වයිරසයෙන් අද(16) වනවිට පුද්ගලයන් 1600ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 16 February 2020
වයිරසයෙන් 1523 ක් මිය ගිහින් - 66,492 ක් ආසාදිතයි කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1523ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 66492කි. 15 February 2020
හයිටි රාජ්‍යයේ ළමා නිවාසයක ගින්නකින් දරුවෝ 15 ක් මරුට හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-අවු-ප්‍රින්ස් ආසන්නයේ පිහිටි ළමා නිවාසයක ඇති වූ ගින්නකින් දරුවන් 15 දෙනකු මියගොස් තිබේ. 15 February 2020
ලාංකික සිසුවෙකුගෙන් ඖෂධීය මුඛ වැස්මක් ශ්‍රී ලංකාවේ පළමු වරට ඖෂධීය ආරක්ෂිත මුඛ වැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ.ධම්මික ප්‍රභාත් සිසුවා සමත්ව තිබේ. 15 February 2020
විමර්ශන නිලධාරී පත්වීම් මුදල් නැතිකමින් හිරවෙලා මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව විමර්ශන නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇනහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 15 February 2020
ටිපර් රථයක ගැටී කාන්තාවක් මරුට ගොඩගම - බොරැල්ල මාර්ගයේ පනාගොඩ මංසන්ධියේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැටී අද (15) සිදුවූ අනතුරකින් යතුරු පැදියේ පැමිණි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පැවසීය. 15 February 2020
උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට රිමන්ඩ් බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. 15 February 2020
ශ්‍රී ලංකා හමුදාපතිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ. 14 February 2020
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව අහෝසි වෙයි ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයට සහායවීම පිණිස ජාතික වැටුප් කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබේ. 14 February 2020
‘‘මාර්තු සිට වතු සේවක වැටුප 1000 දක්වා වැඩි කරනවා‘‘ වතු කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා පැවැසීය. 14 February 2020
‘‘ඇමැතිවරු වාඩි වෙන පුටුව අරන් තියෙන්නේ ලක්ෂ හයකට‘‘ ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මාරුවෙනකොට වාඩි වෙන පුටුව අරගෙන තියෙන්නෙ රුපියල් ලක්ෂ හයක් වියදම් කරල.අපිට මේ පාලම හදන්න ගියේ රුපියල් ලක්ෂ පහයි යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (14) දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ දී පැවසීය. 14 February 2020
උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා පෙබරවාරි මස 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) නියෝග කළේය. 14 February 2020
උදයංග වීරතුංග අධිකරණයට රැගෙන එයි උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය. 14 February 2020
සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (14) උපදෙස් දෙනු ලැබීය. 14 February 2020
‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘ නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැයි මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) පැවසීය. 14 February 2020
‘සන්ධානයට ‘අලියා’ නොදෙන්නේ නම් ‘හදවත’ ලකුණින් තරග කරනවා’ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පක්ෂ ගණනාවක් එක්ව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද (14) තීරණය කර ඇත. 14 February 2020
කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි ආයුර්වේද පානයක් (ගී්රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක් සහිත පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 14 February 2020
ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ලාංකේය ගුවන් මගීන් සිව්දෙනෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 February 2020
දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිටි නව යුද හමුදා මුලස්ථානය වෙත පැමිණියේය. 14 February 2020
ලක්ෂ 350 ක මත්කුඩු කුඩාවැල්ලෙන් හමුවෙයි රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුතු බව කියන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන්ට හමුවී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද (14) බාර දී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 14 February 2020
ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාර: 7ක් මරුට සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෝ තිදෙනෙක් සහ ඉරාන සටන්කාමීහු සිව්දෙනෙක් මරුමුවට පත්වූහ. 14 February 2020
ලක්ෂ 10 ක මත්කුඩු-දුරකතන මීගමු බන්ධනාගාරයෙන් අත්අඩංගුවට මීගමුව ඉන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමඟ ජංගම දුරකතන ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි. 14 February 2020
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට යන්න ගිය අයෙක් අත්අඩංගුවට කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 14 February 2020
අම්මත් දුවත් බේරගන්න ගිය රියැදුරු මී හරකාගෙන්ම ඇනුම්කා නසී වැල්ලව පොලිස් වසමේ කැකුලාවල ප්‍රදේශයේ තම බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා එළවා ඇනීමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ දියණිය රෝහලට ගෙන යෑමට ඉදිරිපත් වූ ලොරි රථ රියැදුරකු වූ 44 හැවිරිදි දෙදරු පියකු එම මී ගවයා ඇනීමෙන් මියගොස් තිබේ. 14 February 2020
රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ. 14 February 2020
කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. 14 February 2020
දක්ෂිණ අධිවේගයේ මාතර හම්බන්තොට කොටස විවෘත කිරීම 23 දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ පැවැසීය. 14 February 2020
’’හදවත හාස්‍යජනක ලකුණක් - මා ඡන්දයට එන්නේ අලියා ලකුණෙන් පමණයි’’ ‘අලියා’ ලකුණින් තොරව වෙනත් කිසිම ලකුණකින් තමා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පැවැසීය. 14 February 2020
විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ 2020 වර්ෂයට අදාළ විශ්‍රාමික පදිංචි සහතිකය ලබාදිය යුතු කාලය හෙටින් (15) අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026