ජනපති-අගමැති වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිති
පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ රජය පෙනී සිටින බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.