ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 37872 ක්
“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහ යටතේ ග්‍රාමීය ප්‍රජා කමිටු මගින් හඳුනා ගත් සංවර්ධන ව්‍යාපෘති 37,872 මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ආරම්භකර ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.