එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි
කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 603ක (රුපියල් කෝටි 12,000කට අධික මුදලකට) මුදලකට අලෙවි කර ඇත.