බණ්ඩාරගම මාධ්‍යවේදියාට පහර දීමේ සිද්ධිය විමර්ශනය එම පොලිසියෙන් ඉවතට
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ ජනතාව රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කිරීමට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය වාර්තාකරු බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාගේ වාහනයට අලාභහානි කොට , මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාල පැමිණිල්ල සම්බන්ධයෙන්, බණ්ඩාරගම පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් නොකිරීම හේතුවෙන් , ඉන් ඉවත් කොට ඉදිරි පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ දිශාව බාර අපරාධ කොට්ඨාසයට පැවරිමට, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (16) පියවර