(සුජිත් හේවාජූලිගේ)
රජයේ නිලධාරින්, රජයේ සංස්ථාවල සේවකයනට, සන්නද්ද හමුදාවන්හි සහ පොලිසියේ සාමාජිකයනට 2015 හා 2019 අතර කාලයේදී සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව තීරණය හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 22 සහ 23 දිනවලදී පැවැත්වෙනු ඇතැයි ද පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
යෝජනාව ඉකුත් 9 වැනි දාතමින් යුතුව නිකුත් කෙරුණු පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd