(යොහාන් භාසුර)
"ඇෆ්ලටොක්සීන්" නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික ආනයනික සමගමකින් ආනයනය කළ තවත් පොල්තෙල් තොගයක, ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තත්ත්ව පරීක්ෂාවෙන් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) පැවැසීය.
එම සමාගමට අයත් පොල්තෙල් තොගය කින් ලබාගත් සාම්පල් දෙකක 'ඇෆ්ලටොක්සීන්' අඩංගු බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට වාර්තාවක් මගින් දැනුම්දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කරන බවට පළමුවෙන්ම චෝදනා එල්ල වූයේ ද මෙම සමාගමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ සමාගම සීල් තියන්නෙ නැත්තේ.