(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් - 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙහිදී රැදවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති බවත් එම සියලූම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd