(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමඟ පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි.
කොළඹ මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සීයේ.. දැන්වත් ඔය පාප ක්‍රියා නතරකොට යන තැනකට ගෙනියන්න පුළුවන් දෙයක් රැස් කරගන්න උත්සාහ කරන්න. තව අවුරුදු කීයක් නම් ඉන්නද කල්පනාව...? අවසන් මොහොතේ තේරෙයි ඔය මුදලින් කිසිවක් කළ නොහැකි බව...
හන්දිපත් රුදාවට තියන්න ගෙනාපු අයිස් වෙන්න ඇති.