(ඉන්දිකා රාමනායක)
දෙහැවිරිදි සිය පිරිමි දරුවාගේ පැම්පසයේ දුම් කොළ කැබලි කිහිපයක් සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට තැත් කළ රැඳවී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මීගමුව බන්ධනාගාරයේ සිට මෙම රැඳවී කාන්තාව වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (9) රාත්‍රියේ රැගෙනවිත් ඇති අතර නිලධාරිනියන් සැකකාරිය පරික්ෂා කිරීමේදී ඇගේ දරුවාගේ පැම්පස් ඒ සඟවා තිබී මෙම දුම් කොළ කැබලි සොයාගෙන ඇත.
සැකකාර කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි තැනැත්තියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද වෙන්නේ දුම්කොළ ටිකක් අරන් ගියාම? ඒවලත් ඉන්නේ මනුස්සයෝනේ...
ශීතකරණ ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ අරන් ගිහින් දන්නේ වත් නෑ. දුම්කොළ ටිකක් අල්ලාගෙන තමයි හපන්කම පෙන්වන්නේ.