ඇමෝනියා කිලෝ 300ක් පොලිස් බාරයට
වී ප්රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට ප්රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29) කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.