(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ස්වයංක්‍රීය පිස්තෝලයක් ළඟ තබා ගෙන සිටි ධීවරයෙක් රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් වල්ගම රේල් ගේට්ටුව අසලදී අද (11) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුගේ පියා හා සහෝදරයින් ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනකු කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් ප්‍රතිවාදී කල්ලියක් ඝාතනය කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.
අදාල ගිනි අවිය ලැබුණු ආකාරය හා කුමන අරමුණක් වෙනුවෙන් එය ළඟ තබා ගෙන සිටියේ ද යන්න තව දුරටත් ප්‍රශ්න කර ගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd