IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා

(සුජිත් හේවාජූලිගේ)

අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

චෝදනා එල්ලවී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.

ඒ පිරිසට ආණ්ඩුවේ  මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.

මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම පවසයි.



අදහස් (11)

පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා

ranjith Monday, 12 April 2021 01:32 AM

පුංචි අය නම් කීප දෙනෙකුට දඬුවම් ලැබේබි... ම හ උන් කොයිපැත්තේ හිටියත් හොරකම්ට බාධාවක් නෑ වගේ පෙන්නේ

:       0       17

Puppa Monday, 12 April 2021 03:06 AM

අවසාන ප්‍රතිඵලය නිදොස් කොට නිදහස් කරමි

:       0       21

kumarageMonday, 12 April 2021 07:28 AM

දැනටම දැනුම් දීලා ඇති එයාලාගේ පස්සේ ඉන්න ඔක්කොම හොරුන්ගේ නඩු ටික නිදොස් කොට නිදහස් කරලා දාන්න... හොර පවුලක් නෙමෙයි... හොර ගුහාවක්.

:       0       11

Rathna Madampe Monday, 12 April 2021 03:53 AM

මේකත් අවුරුදුවලට දෙන ලනුවක් ද? එක් කෙනෙකුට පුළුවන් අල්ලස් කොමිසම ක්‍රියාවිරහිත කරන්න. එයාටත් හිතවත් කට්ටිය වැඩි නම් ඕවා බැහැ....

:       0       12

Amila peiris Monday, 12 April 2021 05:00 AM

අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම කර ගැලවීමේ නව කලාව " තාක්ෂණික දෝෂයකි නඩුව දිගටම කරගෙන යා නොහැක.... මේ කතාවේ හැමෝම ජනතා බදු මුදල් වලින් දීමනා ලබන අයවලුන්

:       0       14

Kamal Koyrala Monday, 12 April 2021 05:29 AM

මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියා දෙනවා...

:       1       13

Hafeel Monday, 12 April 2021 06:51 AM

මේක අල්ලස් කොමිසම නේ කියන්නේ. ඔවුන්ගේ අධ්‍යක්ෂකලාම අත්සන් නොකළ නඩු ගොනු කරලා, පසුව නිදොස්කොට නිදහස් කරාවී. මේවා තමයි දැන් වෙන්නෙත්. මේ වගේ ආයතන මහජන මුදලින් නඩත්තු කරන්න එකත් පව් කාර වැඩක්.

:       0       7

Rata Perata Monday, 12 April 2021 06:53 AM

තීන්දුව දැන්ම කියන්නම්.. පොහොට්ටු උන් එළියේ අනිත් උන්ට දඬුවම්... අපි නොදන්න අභාග්‍යයේ දැක්ම

:       2       12

Nihal Monday, 12 April 2021 08:25 AM

තීන්දුව කලින් කිව හැකිව තිබියදී මොකට වියදම් කරනවද කොමිෂන් සභා වලට

:       0       6

Sena Monday, 12 April 2021 11:43 AM

දේශප්‍රේමී මන්ත්‍රීවරු නම් වහාම නිදොස්කොට නිදහස් කරනු..!!!

:       0       2

69lakshaya Monday, 12 April 2021 07:18 PM

හැමටම එක නීතියක් කියන්නේ ඕක තමයි. ලොකු පොඩි කියලා නැහැ. අපේ ආණ්ඩුව ඔක්කොටෝම දඬුවම් දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site