වනජීවි ඇමති මියගිය රණවිරුවන්ට ජීවය දෙයි
යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා එම මියගිය රණවිරුවන්ගේ සංඛ්‍යාවට සමාන විවිධ පැළ වර්ග විසි පන් දහස් නවසිය තිහක් (25,930) වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපලෝගම ප්‍රදේශයේ පසුගියදා රෝපණය කෙරිණ.