ලංගමට කෝටි 1600ක් ඉල්ලයි
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ශක්තිමත් කිරීම සහ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය අරමුදල් සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 16,000 ක් හෙවත් රුපියල් කෝටි 1600 ක් වෙන්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යොමු කර තිබේ.