මීගොඩ අනතුරින් මියගිය ආච්චිට සහ මිනිපිරියට කොරෝනා
මීගොඩ, වටරැක දුම්රිය පොළ ආසන්නයේදී ලොරි - ත්රිරෝද රථ අනතුරෙන් මියගිය , මාස තුනක් වයසැති බිලිඳිය, ඇගෙ අත්තම්මා සහ , රෝහල් ගතව ප්රතිකාර ලබන , බිළිඳියගේ මව ,කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි, කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි.