
(යොහාන් භාසුර)
විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා හෙට (3) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කරන බව ද ජනක රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ පත්තුවන තුරු ප්රශ්නය නොදැක්ක සියලු නායකයින් මීට වගකිව යුතුයි...
ඈ ..., අර දොස්තර මහත්තයා හදපු එඬරු ඩීසල් එකවත් ගොඩදාලා ගනිව්... 225 රැල
සෞභාග්‍යය පෙනේ.. පෙනේ... ඉටිපන්දම් අරන් තියාගන්න. බයිසිකලයක් ගෙදරට අරගන්න. ඉස්සරහට ඒවායේ පිහිටෙන් තමයි කලදවස ගෙවා ගන්න වෙන්නේ...