
(ඩයනා උදයංගනී)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වූහ.
ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී මෙම හමුව සිදුවිය.
කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගිහින් තියෙන්නේ කේලමා චීත්තෙකුත් ඇඳගෙනම චීත්තයක් හම්බෙන්න. නොදකින් විතරක්...!
තවත් කේලම් කියා රටට වින කරලා බබා වගේ එයි ලංකාවට. මෙහෙම අය එක්ක මොන රටක් හදන්නද?