කොරෝනා අස්සේ වියපත් මව්පියන් රෝහල්වල දමා යති
කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී , වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් , ඔවුන් මුළා කොට , අතහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි , කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.