ජනපති රාජ්‍ය නායකයන් හමුවෙයි
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කළේය.