
(යොහාන් භාසුර)
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය ආනයනික සුහුරු කාඩ්පත් නොමැතිවීම නිසා පසුගිය ජනවාරි මස සිට මේ දක්වා රියදුරු බලපත්‍ර ලක්‍ෂ 2 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්වය හේතුවෙන් මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර ලක්‍ෂ දෙකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් අපහසුතාවට පත්වීමේ වැඩි ඉඩක් ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd