ව්‍යාපාර අවුලකින් කාන්තාවකට-තරුණියකට මන්නයකින් කොටලා
කිරිවත්තුඩු , පුංචි ඉරිදා පොල , හන්දිය ආසන්නයේ, දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාපාර දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තරුණියකට රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පවසයි .