සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහර අද අත්තනගල්ලට
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) දින වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කල අතර මෙම රථ පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොල හරහා ගමන් කර සවස අත්තනගල්ල රජමහා විහාරය වෙත වැඩමකෙරේ.