කොවිඩ් නිසා දරුවන්ගේ අධ්‍යාපනය පසු බැහැලා
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් 2021 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 90 කින් ද, සෙසු පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 70 කින් ද, පාඩුවී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.