(ඩයනා උදයංගනී)
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද ඊයේ (14) කැබිනට් මණ්ඩල පූර්ව අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ද සුළු වශයෙන් හෝ සංශෝධනය කරන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් දුම්රිය ගාස්තු සුළු වශයෙන් හෝ වැඩි නොකළොත් ඉන්ධන වියදම හෝ පියවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි වන බව ද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දුම්රිය ගාස්තුත් වැඩි කරන්න අනුමැතිය