වැස්සෙන් 5000ක අධික පිරිසකට බලපෑම්
රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පුද්ගලයන් දෙදෙනෙක් ගං වතුර ද, දෙදෙනෙක් අකුණුවලට ද, බිලිවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසීය.