IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඩොලරය රුපියල් 260 ට නගී

(යොහාන් භාසුර )

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.

මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.

 



අදහස් (9)

ඩොලරය රුපියල් 260 ට නගී

අගුපිලගේ Thursday, 10 March 2022 12:25 PM

යහපාලනය පතුරුගැසූ ආචාර්ය ධන රින උතුමාණෝ කොහි වැඩියේද

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 March 2022 12:42 PM

කෝ පුරාජේරු කතා කරපු උදවිය. කිව්වා නේද ඩොලරය ඉහළ යාම පාලනය කළ බව. කියනා ඒවා ඉටුවෙන්නේ නැහැනේ ...

:       0       0

thushara Thursday, 10 March 2022 12:56 PM

තවත් ඉවසනවද? එකතු වෙලා මේ හොරු රැල එලවනවද?

:       0       0

Kumara Thursday, 10 March 2022 04:04 PM

ඔයාලා තරම් අපි මෝඩ නෑ...

:       8       1

sugath Thursday, 10 March 2022 05:26 PM

බන්දුලයාණෙනි, අපට අනුකම්පා කර දේශනයක් පත්වන සේක්වා!

:       1       4

වාසුදේව Friday, 11 March 2022 09:53 AM

ආර්ථික විශේෂඥයෝ මීට අවුරුද්දකට පෙර කොච්චර කිව්වද ඩොලරය පාලනයෙන් නිදහස් කරන්න කියලා.. එහෙම කළා නම් අපේ විදේශ ශ්‍රමිකයින් කෝටි ගණන් ඩොලර් අපේ බැංකු හරහා ලංකාවට එවනවා. විපක්ෂයේ හර්ෂ මන්ත්‍රීතුමා කට කැඩෙනකන් කිව්වා. කොහෙද මහ බැංකු අධිපති මුකුත්ම නොදන්නා කෙනෙක් නිසා අද රටේම මුදල් පරිපාලනය අනාථයි. අහස උසට බඩුමිල ගණන්...බුදු අම්මෝ බඩුමිල දැන්..!!!

:       4       11

AnuraFriday, 11 March 2022 12:20 PM

වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්වයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මහබැංකු අධිපති...

:       13       9

BamunuarachchiFriday, 11 March 2022 06:04 PM

බොහෝම හොඳ අදහසක්... හැබැයි බැංකු අධිපතිලා කීපදෙනෙක්ම සිටියා. කව්ද වග කියන්න ඕනේ? මොනවද හේතු ඒවත් අපිට කියන්න... නැතුව ජෙප්පන් වගේ අරයා වැරැදියි, මෙයා වැරැදියි කියලා හරියන්නේ නැහැ. කබ්රාල් අධිපති වෙලා මාස තුනක් වත් නැහැ වගේ...

:       8       8

BamunuarachchiFriday, 11 March 2022 06:13 PM

ආර්ථික විශේෂඥයින්ම තමයි ඩොලරය පා නොකර සිටියේ... ඩොලරය පා කළානම් අද මේ තත්වයට ඩොලරය නගින්නේ නැද්ද? පා කළා නම් පැට්‍රල් මිල ටිකටික අද වෙනකොට මේ ගානට වැඩිවෙනවා. 1970 කාලේ පැට්‍රල් ගැලුමක්, දළවශයෙන් ලීටර් 4 රුපියල් 5 පමණ වෙනවා. ගැලුම රුපියල් 5 සිට ලීටරය 254 දක්වා එකසැරේ නැග්ගා නොවෙයි. ඔන්න අද ඇමරිකාවේ ගානට ලීටරය නැගලා...

:       6       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site